
අතීතයෙන් කතාවක්
අවබෝධය
1. පාඩමේ දැක්වෙන ආකාරයට ධර්මාශෝක රජතුමාගේ රාජ්‍යසභාවට දූත ගමන් ගිය අමාත්‍යවරයා කවරෙක් ද?
•මහාතිත්ථ අමාත්‍යවරයා
2. මගුලැත විසින් අදින ලද රන් නගුල භාවිතයෙන් සිදු කළ කාර්යය කුමක් ද?
•මහාවිහාරය සදහා සීමා ලකුණු කිරීම
3.මිහිඳු හිමියන්ගේ මහා විහාර සැලැස්මේ ඇතුළත් වු අංග මොනවා ද?
•බෝධීන් වහන්සේ
4.ආරාම කඳුකරය යනු කුමක් ද?
•වස්සාන සමය එලඹීමත් සමග ම රහතන් වහන්සේලා සැටදෙනමක් ලෙන් විහාර තුළට වී,එතැන් සිට දිවයිනේ සාමාන්‍ය සිද්ධියක් වූ වස් වැසීම ආරම්භ කළ අතර,ඒ කාලය තුළදී ධර්මය ඉගැන්වීම් අර්ථ විවරණය කිරීම සහ සාහිත්‍ය ක්‍රියාවන්ගෙන් සමන්විත වූ සංකීර්ණ ක්‍රියාවලියක් ආරම්භ විය එය ආරාම කදුකරය ලෙස හදුන්වන ලදී.
5. පාඩමේ දැක්වෙන ආකාරයට එවකට අප රටේ සංස්කෘතික, සමාජීය හා තාක්ෂණ දියුණුවට බල පෑ සිදුවීම කුමක් ද?
•සංඝ මිත්තා තෙරණියගේ වැඩමවීම