11 ශ්‍රේණිය ඉතිහාසය පළමු පාඩම

කාර්මික විප්ලවය

කාර්මික විප්ලවයට මුලපිරූ කර්මාන්ත

     පේශ කර්මාන්තය

     යකඩ හා වානේ කර්මාන්තය

     ගල් අගුරු කර්මාන්තය 

     පේශ කර්මාන්තය

01. 1733  ජෝන් කේ  දුවන නඩාව

02. 1764   ජේම්ස් හාග්‍රිව්ස්   ජෙනී යන්ත්‍රය

03. 1769  රිචඩ් ආක්රයිට්  ජල රාමුව

04. 1779  සැමුවෙල් ක්‍රොම්ප්ටන්  මියුල් යන්ත්‍රය

05. 1785  එඩ්මන් කාට්රයිට්  වාෂ්ප බල මියුල් යන්ත්‍රය

යකඩ හා වානේ කර්මාන්තය

ඒබ්‍රහම් ඩර්බි – යපස් උණු කිරීමේ ක්‍රමය – වාත්තු කල යකඩ නිපදවීම

1784 :- හෙන්රි කෝට් :- රෝලර් යන්ත්‍රය :- පදම් කල යකඩ නිපදවීම

1856 හෙන්රි බෙසමර් :- යකඩ වල අපද්‍රව්‍ය ඉවත් කර වානේ නිපදවන නව ක්‍රමය

1860 :- විවෘත උදුන්:- උසස් තත්ත්වයේ වානේ නිපදවීම

විලියම් සීමන්ස් :- යපස් උණු කිරීමේ විදුලි උදුන

ගල් අගුරු කර්මාන්තය

 ගල් අගුරු ආකර පවතින ප්‍රදේශ

දකුණු වේල්ස් 

ලැන්කැෂයර්

යෝක්ෂයර්

01.තෝමස් නිව්කොමන් :- වාෂ්ප එන්ජිම

02. ජේම්ස් වොට් :-විධිමත් වාෂ්ප එන්ජිම

03.හම්ප්‍රි ඩේවි :- ආරක්ෂක ලාම්පුව

04.1839 :- යකඩ කේබල් කම්බි ක්‍රමය

 ගල් අගුරු වල ප්‍රයෝජන

 මහා මාර්ග ඉදි කිරීම

 සායම් වර්ග නිපදවීම

 ඖෂධ නිපද වීම

 සුවද විලවුන් නිපදවීම

 තෙල් හා පොහොර නිපදවීම

කාර්මික විප්ලවය වෙනත් ක්ෂේත්‍ර කරා ව්‍යාප්ත වීම

ප්‍රවාහන ක්ෂේත්‍රය

සන්නිවේදන ක්ෂේත්‍රය

කෘෂිකර්මාන්තය

ප්‍රවාහන ක්ෂේත්‍රය

01. 1811 :- ජෝන් මැකඩම් :- මැකඩම් ක්‍රමය

02. 1814 :- ජෝර්ජ් ස්ටීවන්සන් :- වාෂ්ප බල දුම්රිය එන්ජිම

03. 1807 :- රොබට් පූල්ටන් :- දුම් බෝට්ටුව

04. 1811 :- හෙන්රි බෙල් :- දුම් නැව

05. 1885 :- ජර්මනියේ ඩෙම්ලර් :- මෝටර් රථය

06. 1903 :- රයිට් සහෝදරයන්සහෝදරයන් :- ගුවන් යානය

සන්නිවේදන ක්ෂෙත්‍රය

01. 1840 :- පෙනී තැපැල් සේවය

02. 1844 :- විදුලි පණිවිඩ ක්‍රමය :- සැමුවෙල් මෝස්

03. 1876 :- දුරකථනය :- ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම්බෙල්

04. 1895 :- ගුවන් විදුලි තරoග :- ගුග්ලි මාර්කෝනි

05. රූපවාහිනිය :- ජෝන් ලොගී බෙයාර්ඩ්

කෘෂිකර්මාන්තය

01. ජෙන් රෝටල් :- අශ්වයන් බදින ලද නගුල්වලින් පේළියට වැපිරීමේ ක්‍රමය

02. රොබට් බැක්වෙල් :- බැටලු වර්ග අබිජනනය