ආචාර්ය සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර

අවබෝධය
1. සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මැතිතුමා ජනතාව අතර ජනප්‍රිය වුයේ කවර ගෞරවාන්විත නාමයකින්ද?
නිදහස් අධ්‍යාපනයේ පියා ලෙස
2. එතුම ලංකා ජනතාවට ලබා දුන් දායාදය ලෙස සැලකෙන්නේ කුමක් ද?
i.බාලංශයේ පටන් විශ්වවිද්‍යාලය තෙක් නොමිලයෙ ලබා දෙන අධ්‍යාපන ක්‍රමයක් මෙරට ස්ථාපිත කිරීම
3. එතුමාගේ චරිතය ඇසුරෙන් ඔබට ගත හැකි ආදර්ශ දෙකක් නම් කරන්න.
i.මහජනතාව වෙනුවෙන් සමාජ ක්‍රියාකාරිකයෙක් වීම.
ii.ඔහුගේ අධ්‍යාපන කාර්යය වෙනුවෙන් ධර්ය වන්තයෙකු වීම
4. එතුමා අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ඇති කළ වෙනස්කම් තුනක් නම් කරන්න.
i.ග්‍රාමීය පාසල් රාශියක් බිහි කිරීම
ii.අධ්‍යාපනය සියලු ගාස්තුවලින් නිදහස් කිරීම
iii.සියලුම දරුවන්ට හොද අධ්‍යාපනයක් නොමිලයෙ දීම
5. නිදහස් අධ්‍යාපන පනත ක්‍රියාත්මක වීමෙන් පසුව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වල දී සිදු වූ විශේෂ වෙනස්කම් මොනවාද?
i.ඉංග්‍රීසි පාසල් වල මවුබස භාවිතයට අනුබල දීම.
ii.ශාස්ත්‍රීය හා වෘත්තිය විෂය ධාරාවලින් යුත් මාධ්‍ය විද්‍යාල රැසක් පිහිටුවීම
iii.අධ්‍යාපන චින්තාවලිය තුල ආකාර නිෂ්පාදනයට උපරිම අවධානයක් යෙදීම.
ලිඛිත අභ්‍යාස
1. පහත සඳහන් පදවල අර්ථ ලියන්න.
i. ජාති හිතෛෂි :- ජාති මාමක
ii. පරිවර්තනය :- වෙනස් කිරීම
iii.කෞශල්‍ය :- හැකියාව
iv. ශාස්ත්‍රධරත්වය :- ශාස්ත්‍රීය අවබෝධය
v.ස්වාධීනත්වය :- නිදහස
2. පහත දී ඇති වචන සඳහා සමාන වචන පාඩමෙන් සොයා ලියන්න.
i. උත්සාහවන්ත :- වීරිය / වෙර
ii. උතුම් :- උත්තරීතර
iii. පිළිවෙත් :- ප්‍රතිපත්ති
iv. චරිතයක් :- භූමිකාවක්
v. ද්වාර :- දොරටුව
vi. පිළිවෙළ :- ක්‍රමය
vii. දිළිඳු :- දුප්පත්
Leave a comment