11 ශ්‍රේණිය 1 පාඩම

දළදා පෙරහැර

අවබෝධය

1.මුල් යුගයේ ඇසළ පෙරහැර සමන්විත වූයේ කුමන දේවාලයන්හි පෙරහැර වලින් ද ?

නාථ,කතරගම,විෂ්ණු,පත්තිනි යන සතර දේවාලයේ පෙරහැරවලින්.

2. කප් සිටුවීම ‘ යන්නෙන් අදහස් කෙරෙනුයේ කුමක්ද?

කප් සිටුවීම යනු සතර දේවාලයෙ පිරිසක් ඇසළ මස ආමාවක දිනට දින කිහිපුයක් පෙර පල නොහට ගත් පුද පූජා පවත්වා එහි අරක් ගත් දෙවියන් වේ නම් ඉවත්ව යන ලෙස ආයාචනා කොට ගස කපා,එහි කඳෙන් රියන බැගින් දිගැති කොටස් සතරක් කපා ගෙන දේවාල සතරට බෙදා ගෙන ගොස් දේවාල භූමියෙහි සිටුවිමයි.

3. දළදා මාලිගාව ආශ්‍රිත උත්සව වලට අවශ්‍ය සියලු නැකැත් සකස් කරන ලද්දේ කවුරුන් විසින්ද?

නැකත් මොහොට්ටාල

4. දළඳා පෙරහැරෙහි ගමන් ගත් අලි ඇතුන්ගෙන් සංකේතවත් වූයේ කුමක්ද?

රජුගේ ශක්තිය

5. ‘ රන් දෝලි පෙරහැර ‘ යනු කුමක්ද?

සතර දේවාලයන්හි දේවාභරණ වැඩමවන වාහන,කුඹල් පෙරහැර ආරම්භ වී පස් වන දිනයෙහි පෙරහැර අගට එක් කෙරෙයි එය රන්දෝලි පෙරහැර ලෙස හැඳින්වේ.

Leave a comment