
බසින් රස මවන සාහිත්‍ය
අවබෝධය
1.කවියාගේ වාක්කෝෂයත් විද්‍යා ලේඛකයාගේ වාක්කෝෂයත් අතර ඇති වෙනස කුමක්ද ?
කවියා වාක්කෝෂයට මුල්‍තැන දෙයි,විද්‍යා ලේඛකයා වාක්කෝෂය භාව හීනයි
2. සාහිත්‍ය නිර්මාණයක දී වචන වල භාවික ගුණය යනුවෙන් අදහස් වන්නේ කුමක් දැයි පැහැදිලි කරන්න.
රසිකයාගෙ භාවයන් ප්‍රබෝධමත් කොට,ඔහු මැනවින් අත්දැකීමට සහභාගී කරගැනීමෙ හැකියාවයි
3. සාහිත්‍යකරුවාගේ ප්‍රතිභාව ප්‍රකට කළ හැකි ප්‍රධාන මාධ්‍යය ලෙස මෙහි සඳහන් වන්නේ කුමක්ද?
භාෂාව
4.” සාහිත්‍ය නිර්මාණයක දී වාච්‍යාර්ථය ඉක්මවා ව්‍යංග්‍යාර්ථය ජනනය කරන ආකාරයට කවියා බස හසුරුවයි.’ යන ප්‍රකාශයෙහි අර්ථය විමසන්න.
කවිය යනු භාෂාව උපයෝගී කරගෙන රස මවන මාධ්‍යකි.වෙනත් සාමාන්‍ය ලේඛකයාට වඩා කවියක දී හො වෙනත් සාහිත්‍ය නිර්මාණයකදී භාෂාව භාවිත කරන ආකාරය වෙනස් ය.වාචාර්ථය ඉක්මවා ව්‍යංගාර්ථ ජනනය කෙරෙන ආකාරයට කවියා බස හසුරුවයි.
Leave a comment