10 ශ්‍රේණිය සිංහල 9 (ii) පාඩම

විශේෂ වාක්‍ය රීති

ලිඛිත අභ්‍යාස.

01.පහත සඳහන් වාක්‍ය නිවැරදි කොට ලියන්න

i.දෙස බස රැක ගැනීමට අපි නිබඳව තැත් කළ යුතුය.

දෙස බස රැක ගැනීමට අප නිබඳව තැත් කළ යුතුය.

ii.සියලු දේශපාලඥයෝ ආත්මාර්ථකාමි පුද්ගලයන් නොවේ.

සියලු දේශපාලඥයන් ආත්මාථකාමි පුද්ගලයෝ නොවේ.

iii.දරුවෝ දෙමාපියන්ට කීකරු වීම මැනවි.

දරුවන් දෙමාපියන්ට කීකරු වීම මැනවි.

iv.ගුරුවරු මීට පක්ෂව දැක්වූ අදහස් කවරේ ද ?

ගුරුවරුන් මීට මීට පක්ෂව දැක්වූ අදහස් කවරේ ද ?

v.ඕ තොමො ආදරයෙන් මව්පියන් රැකබලා ගත්තේය.

ඕ තොමෝ ආදරයේ මවුපියන් රැකබලා ගත්තාය.

vi.ඔවුන් නිදහස පතා සටන් කල යුත්තෝය.

ඔවුහු නිදහස පතා සටන් කල යුත්තෝය.

02.නිවැරදි වාක්‍යක් වීම සඳහා සුදුසු පදය වරහන් තුලින් තොරා ලියන්න.

i. (ශිෂ්‍යයෝ)

ii. (අප)

iii. (වූවා ය.)

iv. (රියදුරෝ)

v. (නගරවාසීන්)

*පිළිතුර පමණි.

Leave a comment