11 ශ්‍රේණිය සිංහල 3 පාඩම

අක්ෂර මාලාව හා අක්ෂර වින්‍යාසය

අවබෝධය.

1.වර්තමානයේ භාවිත සිංහල අක්ෂර මාලාවෙහි මුළු අක්ෂර ගණන කීය ද ?

60

2.ය,ර,ල,ව අක්ෂර හඳුන්වන්නේ කුමන නමකින්ද ?

අන්තඃස්ථ අක්ෂර (අර්ධ ස්වර)

3.ශ-ෂ-ස-හ-ෆ ඌෂ්මාක්ෂර ලෙස හඳුන්වන්නේ කුමක් නිසා ද ?

පෙනෙහැල්ලේ සිට මුඛ කුහරය වෙත එන වායුධාරාව උණුසුම් බවින් යුක්තව මුඛ කුහරයෙන් නින්නාද වේ ද එවැනි අක්ෂර ඌෂ්මාක්ෂර වේ.

4.බහුලව භාවිත වන සඤ්ඤක අක්ෂර හතර ලියා උදාහරණ වචන දෙක බැගින් ලියන්න

ඟ – ගඟ

ඬ – අඬනවා

ඳ – වඳිනවා

ඹ – අඹ

5.අනුස්වාරය සහිත පද දෙකක් ද විසර්ගය සහිත පද දෙකක්ද ලියන්න..

(අ)ං = යංශය

(අ)ඃ = අන්තඃස්ථ ස්වර

ලිඛිත අභ්‍යාස

01.පහත සඳහන් ප්‍රකාශන වල හිස්තැන්වලට සුදුසු පද යොදා වාක්‍ය සම්පූර්ණ කරන්න.

1.ට,ඝ,ථ,ක,ඡ,භ යන අක්ෂර වලින් ට,ක යන අක්ෂර අල්ප්‍රපාණ අක්ෂර වන අතර ඝ,ථ,ඡ,භ යන අක්ෂර මහප්‍රාණ අක්ෂර ලෙස හැඳින්වේ

2.අක්ෂර මාලාවේ ඇතත් (අ)ං,(අ)ඃ යන ස්වර දෙක වර්තමාන ලේඛන ව්‍යවහාරයේ හමු නොවේ.

3.ට,ඨ,ඩ,ඪ අක්ෂර මූර්ධජ අක්ෂර ලෙස හැඳින්වේ.

4.ලඞ්කාව,ඤාණය,මීහිරි තද කළු අකුරින් ඇති අක්ෂර වර්ගාන්තානුයික අක්ෂර ගණයට අයත් වේ.

5.ඕෂ්ඨජ අක්ෂර යනු තොල් වලින් උපදින අක්ෂර වේ.

02.පහත දී ඇති පදවල ව්‍යඤ්ජන හා ස්වර වෙන් කර ලියන්න

1.වැසියෝ = ව්+ඇ+ස්+ඉ+ස්+ඕ

2.දේශීය = ද්+ඒ+ශ්+ඊ+ස්+අ

3.නැංවුනු = න්+ඇ+ං+ව්+උ+ණ්+උ

4.ප්‍රවේණි = ප්+ර+ව්+ඒ+ණ්+ඉ

5.වෛද්‍යවරු = ව්+ය්+ද්+අ+්‍ය+ව්+අ+ර්+උ

03.පහත දී ඇති පදවල යෙදී ඇති පිලි නම් කරන්න.

1.කායික – ඇදපිල්ල,ඉස්පිල්ල

2.සැකසුම – ඇදපිල්ල,පාපිල්ල

3.මුරුගේසු – පාපිල්ල , ඇදපිල්ල , කොම්බුව සහිත දීර්ඝත්ව සළකුණ , පාපිල්ල

4.බෞද්ධයා – කොම්බුව සහිත ගයනුකිත්ත , හල්කිරීම , ඇලපිල්ල

5.කෘතිය – ගැට ඇලපිල්ල , ඉස්පිල්ල

04.

1.රකාරාශය යෙදුණු පද තුනක් ලියන්න

  • වක්‍ර
  • මිත්‍ර
  • ඡත්‍ර

2.යංශය යෙදුණු පද තුනක් ලියන්න.

  • විද්‍යාව
  • සත්‍ය
  • වෛද්‍ය

3.රේඵය යෙදුණු පද තුනක් ලියන්න.

  • ධර්ම – ධම ර්‍
  • කර්ම – කම ර්‍
  • වර්ෂා – වෂා ර්‍

4.කොම්බුව හා ගයනුකිත්ත සහිත පද තුනක් ලියන්න.

  • කෞශල්‍ය
  • සෞන්දර්යය
  • ගෞරවය

5.පාපිල්ල යෙදෙන ආකාර තුන සඳහා උදාහරණ තුනක් දක්වන්න

  • කුල්ල
  • රුවන
  • නුවණ

05.පහත දී ඇති බහුවරණ ප්‍රශ්නවලට වඩාත්ම සුදුසු පිළිතුර තෝරා ලියන්න

1.භ්‍රස්ව ස්වර පමණක් ඇතුළත් පිළිතුර තෝරන්න

අ,ඇ,ඉ,උ

2.’ගෞරවය’ යන පදයේ ඇති පිලි දැක්වෙන පිළිතුර තෝරන්න

කොම්බුව සහ ගයනුකිත්ත

3.රකාරාංශය,රේඵය,යංශය,ගැටපිල්ල, අනුපිළිවෙලින් යෙදී ඇති වරණය තෝරන්න.

ක්‍රමය,තකර්‍ ය,නාට්‍ය,පෘථිවිය

4.වර්ගාක්ෂර ගණයට ඇතුලත් නොවන අක්ෂර සහිත වරණය තෝරන්න.

ෂ,ළ,හ,ස,ශ

අක්ෂර වින්‍යාසය

ලිඛිත අභ්‍යාස

01.නිවැරදි අක්ෂරය තෝරා හිස්තැන සම්පූර්ණ කරන්න.

1.පාඩම් කර ළමයාගේ නුව වැඩේ.

2.කුකුළු පැටවා කුරුලු ගණයට අයත්ය.

3.ස්වාභාවිකව ව්‍යසන පිළිබඳව සොයා බැලීමට විශේ විමර් කණ්ඩායමක් මෙරටට පැමිණි බව පුවත්පත්වල සඳහන් විය.

4.ලේම්තුමා පරිණ ලේන විමසා බලා කාර්ය මණ්ඩලයට දීර්ලෙස උපදෙස් දුන්නේය.

5.පිරිත් සජ්ඣායනවලදී මැනවින් උච්චාරණය කළ හැකි භික්ෂූන් වහන්සේලා සහභාගී කර ගත යුතු බව ජාතික සංඝ සම්මේලනයේදී සාකච්ඡා කෙරිණි.

6.ජ්‍යේ ශිෂ්‍යන් ශිෂ්සම්පන්න ලෙස හැසිරවීම දෘඩ න්‍යායක් මෙන්ම ලඝු දණ්යක් ද ලබා දීමට සිදු වී ඇති බව විදුහල්පති තුමා පැවසීය.

7.නර්න කුසලතා වර්ධනය කර ගත් සිසුන් විසින් තම ප්‍රම සන්දර්ශනය ඉදිරිපත් කරන ලදී.

8.විශ්වයේ ප්‍රවය පිළිබඳව ඇතැමුන් කළ ප්‍රන්ධ ප්‍රතික්ෂේප වූ නිසා ඔවුන්ගේ ප්‍රයත්නය නිෂ්ඵල වූ බවට ප්‍රවෘත්ති ළ විය

9.අනුරපුර නටබුන් බැලීමට තම අඹුව ද සමග ගිය ජයරත්න සඟ මොක් සුව ලබනුව බවුන් වඩන ස ගණ දක්නට ලැබුනු බව පැවසීය.

10.අඬුදඬු ලොකු මහත් වුණත් ගුණයක් අඩු කොල්ලන් ද ඇති බව ක රැගෙන යන මිනිසා ක මත ඉඳ ගෙන කල්පනා කළේය.

Leave a comment