කර්තෘ කාරක කර්ම කාරක භේදය
ලිඛිත අභ්‍යාසය
01.සුදුසු පදය තෝරා හිස්තැන් පුරවන්න.
1.ගොවියෝ ගවයන් ආරක්ෂා කරති
2.ළමයි ගුරුවරුන් නමඳිති.
3.කුරුල්ලෝ ගොදුරු සොයා පියාඹති.
4.බාලිකාවෝ අසරණයන් ආරක්ෂා කරති.
5.පාලකයෝ කම්කරුවන් පසසති.
02.නිවැරදි පදය වරහන් තුළින් තෝරන්න.
1.මිතුරන් විසින් සත්තු ආරක්ෂා කෙරෙති.
2.අධ්‍යක්ෂකවරයා විසින් ගුරුවරු පත් කෙරෙයි.
3.නීතිඥයා විසින් සේවාදායකයෝ අමතනු ලබති.
4.රියැදුරන් විසින් බස් රථ ධාවනය කරන ලදී.
5.නිවේදිකාව විසින් හඬ පාලනය කරන ලදී.
03.පහත සඳහන් වාක්‍ය කර්ම කාරකයට හරහා ලියන්න.
1.දෙමාපියෝ අප යහමග යැවූහ.
දෙපාපියන් විසින් අපි යහමග අපි යහමග යවනු ලැබුවෙමු.
2.දරුවෝ ක්‍රිකට් ක්‍රීඩා කරති
දරුවන් විසින් ක්‍රිකට් ක්‍රීඩා කෙරෙයි.
3.ගායකයෝ රසිකයන් සතුටට පත් කළහ.
ගායකයන් විසින් රසිකයෝ සතුටට පත් කරනු ලැබූහ.
4.කාර්මිකයෝ උද්ඝෝෂණය කරති.
කාර්මිකයන් විසින් උද්ඝෝෂණය කෙරෙයි.
5.දේශප්‍රේමීහු දේශය ආරක්ෂා කළහ.
දේශප්‍රේමීන් විසින් දේශය ආරක්ෂා කරන ලදී.
Leave a comment