11 ශ්‍රේණිය සිංහල 13 පාඩම

බහුවිධ මාධ්‍ය භාවිතය.

අවබෝධය.

01.ඡායාරූප හා වීඩියෝ දර් ශන ඉදිරිපත් කිරීම සඳහා භාවිත කළ හැකි,පාඩමේ සඳහාත් මෙවලම කුමක් ද ?

බහු මාධ්‍ය ප්‍රක්ෂේපකය

02.අකුරු ‘වර් ණ’ නමින් හැඳින්වෙන බව තහවුරු කළ හැකි පැරණි නිදර් ශකයන් පාඩමේ ඇතුළත් වේ. ඒ කුමක් ද ?

සිංහල හෝඩිය

03.ශිෂ්‍යන් පිටු පෙරළනය උපයෝග කර ගෙන ප්‍රදර්ශනය කළේ කුමක් ද ?

සිංහල නූතන අක්ෂර මාලාව.

04.පාඩමේ සඳහන් පැරණි ව්‍යාකරණ ග්‍රන්ථය කුමක් ද ?

සිදත් සඟරාව.

05.භාෂා දින උළලේ දී උහිස් ප්‍රක්ෂේපනය භාවිත කෙරුණේ කුමක් සඳහා ද ?

සිංහල අක්ෂර පරිණාමය පිළිබඳ සාකච්ඡා කිරීමට.

Leave a comment