Category: 10 ශ්‍රේණිය ඉතිහාසය
-
වසභ රජතුමා
වසර 44 ක තරම් දීර්ඝ කාලයක් අනුරාධපුර රාජ්‍යය පාලනය කළ වසභ රජතුමා පිළිබඳ තොරතුරු රැසක් මහා වංශයේ 35 වන පරිච්ඡේදයේ ඇතුළත් ව ඇත. මූලාශ්රගත තොරතුරු අනුව මෙතුමාගේ පාලන කාලය දේශපාලන, ආර්ථික, ආගමික හා සංස්කෘතික යන සෑම අංශයකින් ම ඉතා වැදගත් වේ. එතුමා නව රාජ පෙළපතක ආරම්භකයා විය. වසභ රජතුමාගෙන් ඇරඹි ලම්බකර්ණ රාජ පරම්පරාව සියවස් තුනහමාරකට…