කාව්‍ය නිර්මාණකරණය.

අවබෝධය.
01. කාව්‍ය නිර්මාණකරුවා සතු විය යුතු මූලික ලක්ෂණ තුන මොනවා ද
- ප්‍රතිභාව
- ව්‍යුත්පත්තිය
- සත්ත්‍යාභ්‍යාසය
02. අභිනවගුප්ත “ප්‍රතිභාව” හඳුන්වා ඇත්තේ කෙසේ ද ?
අපූර්ව වස්තු නිර්මාණය කිරීමේ දක්ෂතාව
03. කුමාරතුංග මුනිදාස කවියා ගස සිල් ගත් සෙයින් දැක්වීමට හේතුව කුමක් ද ?
වතුසුදු ගස පිරෙන්න මල් පිපී තිබූ නිසා.
04. වැස්ස ගැන ලියා ඇති කාව්‍ය නිර්මාණ රසවත් වීමට හේතු වී ඇති කාව්‍යෝපක්‍රම මොනවා ද ?
- උපමා
- ව්‍යංගාර්ථවත් ප්‍රකාශ කිරීම
Leave a comment