Category: Uncategorized
-
ස්වයචල තාක්ෂණවේදය 2 කොටස
එන්ජිමේ ක්‍රියාකාරිත්වයට අවශ්‍ය පද්ධති ඉන්ධන සැපයුම් පද්ධතිය (Fuel Supply System) මෝටර් රථය ගමන් ගන්නා මාර්ගයේ ස්වාභාවය,රැකගෙන යන භාරයේ විශාලත්වය සහ අවශ්‍ය ධාවන වේගය අනුව එන්ජිමෙන් නිපදවිය යුතු ජවයේ විශාලත්වයද එකිනෙකට වෙනස් විය යුතුය එන්ජිමෙන් නිපදවිය යුතු ජවයේ විශාලත්වයද එකිනෙකට වෙනස් විය යුතුය.එන්ජිමෙන් නිපදවෙන ජව ප්‍රමාණය ඊට සපයනු ලබන ඉන්ධන ප්‍රමාණය අනුව පාලනය කෙරේ. ඒ අනුව…
-
ස්වයංචල තාක්ෂණවේදය 1 කොටස
මෝටර් රථයක ක්‍රියාකාරීත්වය සඳහා අත්‍යවශ්‍ය වන මූලික කොටස් මෝටර් රථයක මූලික පද්ධති සහ ප්‍රධාන කොටස් ප්‍රාථමික චාලකය (Prime Mover) මෝටර් රථයකට අවශ්‍ය ජවය නිපදවීම සඳහා යොදා ගනු ලබන උපාංගය ප්‍රාථමික චාලකය ලෙස එන්ජිමක් (Engine) හෝ මෝටටයක් (Motor) භාවිතා කෙරේ. ජව සම්ප්‍රේෂණ පද්ධතිය (Transmission System) මෝටර් රථය ගමන් කරවීම සඳහා ප්‍රාථමික චාලකය මගින් නිපදවෙන ජවය එලවුම්…
-
A/L Ict Python Notes (PART 1)
Introduction Of Python python යනු ඉහළ මට්ටමේ ක්‍රම ලේඛන භාෂාවකි. python ක්‍රමලේඛන භාෂාවෙන් ලියනු ලබන කේත ඛණ්ඩයක් අර්ථ වින්‍යාසක භාවිතා කරමින් යන්ත්‍ර භාෂාව බවට පත් කරයි. ක්‍රමලේඛන භාෂා පරම්පරා පළමුවන පරම්පරාව යන්ත්‍ර භාෂාව භාවිතා විය 10 පමණක් ඇති ක්‍රමලේඛන භාෂාවක් ලෙස හඳුන්වයි. දත්ත ආදානය කිරීමට අපහසු ප්‍රතිදාන හඳුනාගැනීමට දෝෂ නිවැරදි කිරීම මෙම ක්‍රම ලේඛන භාෂාවේ…
-
10 ශ්‍රේණිය සිංහල 22 පාඩම
දීපාවලී උත්සවය අවබෝධය. 01.දීපාවලී යන්නෙහි අර්ථය කුමක්ද ? පහන් හෙවත් ආලෝකය යන අර්ථ ඇති ‘දීප’ යන පදයත් පේළිය හෙවත් දාමය යන අර්ථ ඇති ‘ආවලි’ යන පදයත් එක් වීමෙන් සෑදුනු දීපාවලී යාන්නෙන් ‘ආලෝක පේළිය’ යන අරුත ප්‍රකාශ වෙයි. 02.දීපාවලිය සැමරීම සඳහා පාදක වන පුරාවෘත්ත දෙකක් සඳහන් කරන්න. ශ්‍රී සම්පත්තියේ දෙවඟන වන ශ්‍රී ලක්ෂ්මිය හෙවත් ශ්‍රී කාන්තාව…
-
S.F.T ජීව විද්‍යාව ප්‍රශ්නෝත්තර
1.ජීවින්ගේ මූලික තැනුම් ඒකකය කුමක්ද ? සෛලයයි 2.සෑදී ඇති සෛල ගණන අනුව ජීවීන් බෙදෙන ප්‍රධාන කොටස් 2ක නම් කරන්න ඒක සෛලික (සෛ එකකින් පමණක් සෑදී ඇති ජීවීන්) බහු සෛලික (සෛල වැඩි ගණනකින් සෑදී ඇති ජීවින්) 3.ප්‍රවේණික ද්‍රව්‍ය වශයෙන් හැඳින්වෙන්නේ මොනවා ද? පරම්පරාවෙන් පරම්පරාවට ජීවියකුගේ ලක්ෂණ ගෙන යන ද්‍රව්‍ය 4.ප්‍රවේණික ද්‍රව්‍ය හඳුන්වන නාමයන් මොනවා ද? DNA/RNA…
-
10 ශ්‍රේණිය සිංහල 21 පාඩම
මිණි ගණ සඳෙස් වැනුමෙන් අවබෝධය 01.පද්‍ය පන්තිය ඇසුරෙන් අසා ඇති ප්‍රශ්නවලට වඩාත් නිවැරදි පිළිතුර දී ඇති වරණ අතරින් තෝරා ලියන්න. 1.සමුද්‍රය සූර් යයා වෙත ඇද ගන්නේ, වෙහෙස දුරු කර නෑවීම සඳහා 2.මලිගිය මල් සමූහයක් ලෙස කවියා වර් ණනා කළේ. තාරකා සමූහය 3.උදය පරිවතය නම් ගසෙහි මල් ඉත්තක් ලෙස කවියා දකින්නෙ චන්ද්‍රයා 4.මෙහි වළඹ ගිනි වැට…
-
10 ශ්‍රේණිය සිංහල 19 පාඩම
ශ්‍රී ලංකාවේ පැරණි නිවාස අවබෝධය. 01 ‘ස්ථිරවාසීතාව’ යනුවෙන් හැඳින්වෙන්නේ කුමක් ද ? සංචාරක ජීවිතයෙන් මිදී එක් තැනක දීර් ඝ කාලයක් ජීවත් වීම 02.වැළලී ගිය අතීත තොරතුරු සොයා ගැනීම සඳහා අනුගමනය කරනු ලබන ක්‍රමවේදයන් ලියන්න පුරාවිද්‍යාත්මක කැණීම් 03.ආදී මුතුන් මිත්තන් නිවාස තැනීමට වරිච්චි මැටි භාවිත කිරීමට හේතු වූ කරුණු 2ක් සඳහන් කරන්න. පහසුවෙන් සොයා ගත හැකි…
-
11 ශ්‍රේණිය සිංහල 16 පාඩම
ශෝකයක් රසයක් කළ මිනිහෙක්. අවබෝධය. 01.විලියම් ශේක්ස්පියර්ට තම ළමා කාලයේ දී මුහුණ දීමට සිදු වූ දුෂ්කරතා කවරේ ද? මස් මඩුවකට සහයකයකු හැටියට සේවය කිරීමට සිදු වීම. 02.ශේක්ස්පියර් කවියකු ලෙස ප්‍රසිද්ධ විමට තුඩු දුන් කෘ ති මොනවා ද ? වීනස් ඇන්ඩ් ඇඩෝනිස් ද රේප් ඔෆ් ලුක් රී 03.ශේක්ස්පියර් තම කාව්‍ය කෘ ති රචනා කිරීම සඳහා පාදක…
-
11 ශ්‍රේණිය සිංහල 15 පාඩම
සමාස. ලිඛිත අභ්‍යාස. 01. පහත දැක්වෙන පද සමාස කොට ලියන්න. 1.ඇළ ද දොළ ද – ඇළ දොළ 2.ගල් වැනි හිත් – ගල්හිත් 3.සු + දන – සුදන 4.රජුගේ නියෝග – රාජ නියෝග 5.දුක ද සැප ද – දුක සැප 6.මල් වැනි වැස්ස – මල්වැස්ස 7.මලෙහි පැණි – මල්පැණි 8.කු + කවියා – කුකවියා 9.තරුණයෝ ද…
-
11 ශ්‍රේණිය සිංහල 14 පාඩම (Part ii)
සන්ධි. ලිඛිත අභ්‍යාස. 01.පහත සඳහන් පද විසන්ධි කරන්න. 1.අග්ගළා – අක් + ගළා 2.අත්තම්මා – අත් + අම්මා 3.අස්සැද්දුම – අස් + වැද්දුම 4.කුඩම්මා – කුඩ + අම්මා 5.මුදලිඳු – මුදල් + ඉඳු 02.පහත සඳහන් පද සන්ධි කරන්න. 1.කොස් ඉන්න – කොස්සින්න 2.දුක් පත් – දුප්පත් 3.මුඟු බියලි – මුං පියලි 4.මිහි අංගණය – මහියංගණය…