11 ශ්‍රේණිය සිංහල 16 පාඩම

ශෝකයක් රසයක් කළ මිනිහෙක්.

අවබෝධය.

01.විලියම් ශේක්ස්පියර්ට තම ළමා කාලයේ දී මුහුණ දීමට සිදු වූ දුෂ්කරතා කවරේ ද?

මස් මඩුවකට සහයකයකු හැටියට සේවය කිරීමට සිදු වීම.

02.ශේක්ස්පියර් කවියකු ලෙස ප්‍රසිද්ධ විමට තුඩු දුන් කෘ ති මොනවා ද ?

වීනස් ඇන්ඩ් ඇඩෝනිස්

ද රේප් ඔෆ් ලුක්‍ රී

03.ශේක්ස්පියර් තම කාව්‍ය කෘ ති රචනා කිරීම සඳහා පාදක කර ගත් මූලාශ්‍රයක් කවරේ ද /

රාෂ්ට්‍ර පාලනය / ඉපැරණි ජන සාහිත්‍ය

ස්වකීය ජීවිත අත්දැකීම්

මානව චින්තනයේ ස්වාභාවයන්

04.මෙතුමාගේ සියලු කාව්‍ය කෘ ති වර් ග තුනක් යටතේ විස්තර කර ඇත.එම වර් ග තුන නම් කරන්න.

ශෝකාන්ත

සුඛාන්ත

හාස්‍ය

05.විලියම් ශේක්ස්පියර් චරිතයෙන් ඔබට ලබා ගත හැකි ආදර් ශ කවරේ ද ?

ඉවසීම

අධිෂ්ඨානශීලිත්වය

ධෛර් ය වන්තබව.


ලිඛිත අභ්‍යාසය

01.පහත දැක්වෙන වචනවල අර් ථ ලියා දක්වන්න.

1.පරිපූර් ණ – අංග සම්පූර් ණ/සියල්ලම පූර් ණ

2.වනෝද්‍යානය – වනය

3.තුදුස් – දහ හතර

4.විස්මය ජනක – පුදුම සහගත

5.නෘත්‍යශාලා – නාට්‍ය ශාලාව

6.සියවස – වසර සියයක කාලය

7.ප්‍රතිභාව – අපූර් ව වස්තු නිර්මමාණය කිරීමේ හැකියාව

8.පිරිසිඳ – නිවැරදි

9.දෘශ්‍ය කාව්‍ය – රඟදැක්වීම සඳහා රචනා කරන නිර් මාණයන්

10.ජන්මලාභය – උපතින් ලැබූ

02.පහත දැක්වෙන වචනවලට විරුද්ධාර් ථ දෙන වචන ලියන්න.

1.මුඳ්‍රිත – අමුඳ්‍රිත

2.විවා ද – වාද

3.ග්‍රාමීය – නාගරික

4.බාල විය – මහලු විය

5.කීර්තිය – අපකීර්තිය

Leave a comment