සමාස.
ලිඛිත අභ්‍යාස.
01. පහත දැක්වෙන පද සමාස කොට ලියන්න.
1.ඇළ ද දොළ ද – ඇළ දොළ
2.ගල් වැනි හිත් – ගල්හිත්
3.සු + දන – සුදන
4.රජුගේ නියෝග – රාජ නියෝග
5.දුක ද සැප ද – දුක සැප
6.මල් වැනි වැස්ස – මල්වැස්ස
7.මලෙහි පැණි – මල්පැණි
8.කු + කවියා – කුකවියා
9.තරුණයෝ ද තරුණියෝ ද – තරුණතරුණියෝ
10.සඳෙහි එළිය – සඳ එළිය
02.පහත දැක්වෙන සමාස පද කවර විභක්තියට අයත් දැයි සඳහන් කරන්න.
1.මැටියෙන් කළ බඳුන් – කරණ විභක්ති සමාසය
2.පිනට දෙන හාල් – සම්ප්‍රදාන විභක්ති සමාසය
3.බිඟුන්ගේ නද – සම්බන්ධ විභක්ති සමාසය
4.වැඩ කරනුයේ – කර් ම විභක්ති සමාසය
5.වේයන් විසින් නැඟූ පස් – කර් තෘ විභක්තිය
6.ගමෙහි වැසි – ආධාර විභක්ති සමාසය
7.කෘ මීන්ගෙන් වන හානි – අවධි විභක්ති සමාසය
8.රනින් කළ අබරණ – කරන විභක්ති සමාසය
9.ළමයින් සඳහා ලීයූ පොත් – කර් ම විභක්ති සමාසය
10.රජුගේ පියස – සම්බන්ධ විභක්ති සමාසය
03.පහත දී ඇති වාක්‍යවල තද කළු අකුරින් මුද්‍රිත කොටස් සඳහා සුදුසු සමාස පද ලියන්න.
1.ගලින් බැඳි පඩි – ගල් පඩි
2.සතුන්ට දක්වන කරුණාව – සත්ව කරුණාව
3.ඉතා පිරිසිදු – සුපිරිසිදු
4.තරුණයෝද තරුණියෝ – තරුණතරුණියෝ
5.නරක සිරිත් – දුසිරිත්
6.මැටියෙන් කරන ලද බඳුන් – මැටි බඳුන්
7.කිරි වැනි දත් – කිරි දත්
8.ගුණ ද නුවණ ද – ගුණනුවණ
9.ශ්‍රී ලංකාවේ වැසියෝ – ශ්‍රී ලාංකිකයෝ
10.ඉතා බලවත් – ප්‍රබල
Leave a comment