Category: Uncategorized
-
11 ශ්‍රේණිය සිංහල 14 පාඩම (Part i)
රට වටා පද රටා. අවබෝධය 01.ප්‍රාදේශික උපභාෂා ඇති වීමට බලපෑ හේතු තුනක් දක්වන්න. ඒ ඒ ප්‍රදේශ මට්ටමින් ගොඩනැගී ඇති සංස්තීන් ආර් ථික පසු බිම සහ සමාජීය කරණු.හේතුවෙන් ප්‍රාදේශික උපභාෂා බිහි වී ඇත. 02.සිංහල භාෂාවේ ප්‍රාදේශික උපභාෂා කලාප කිහිපයක් නම් කරන්න. රුහුණ, උඩරට, ඌව, දිගාමඩුල්ල, සත්කෝරළය, නුවර කලාවිය. 03.පරිමිත භාෂා සඳහා නිදසුන් දක්වන්න. කමත් භාෂාව, ධීවර…
-
11 ශ්‍රේණිය සිංහල 12 පාඩම
බස ඉපදුනු සැටි අසනු ය විස්තර අවබෝධය 01.පාඩමෙ ඇතුළත් ගුවන්විදුලි සාකච්ඡාවට පදනම් වී ඇති කාරණය කුමක් ද ? භාෂාවෙ විශේෂත්වය 02.භාෂාවේ ආරම්භය පිළිබඳ මූලික මතවාද නිර් මාණය වී ඇත්තේ කුමන කාරණා පදනම් කරගෙනද ? ආගමික විශ්වාස පරිණාමවාදය 03.භාෂාවේ උපතට සමගාමීව සිදු වූ මානවයාගේ වර් ධනීය අවස්ථාව කුමක් ද ? වානර මානව අවස්ථාව ඉක්මවා සැබෑ මානව…
-
11 ශ්‍රේණිය සිංහල 11 පාඩම
විභක්ති ප්‍රථමා විභක්තිය. පහත දැක්වෙන වාක්‍යවල ඇති ප්‍රථමා විභක්ති පදයට යටින් ඉරක් අඳින්න. 1.වෑත්තෑවේ හිමි ගුත්තිල කාව්‍ය රචනා කලේය. 2.කලාකරුවෝ සම්මන්ත්‍රණයට සහභාගී වූහ. 3.බාලිකාවෝ උදෑසනම පාසලට පැමිණෙති. 4.ඉතිහාසඥයෝ ශාස්ත්‍රිය සාකච්ඡා පවත්වති. 5.කතුවරුන් විසින් ශිෂ්‍යයෝ ක්‍රීඩාවට යොමු කෙරෙති./යොමු කරනු ලබති. 6.දක්ෂ නිළියන් විසින් රසිකයෝ සතුටු කෙරෙති./කරනු ලබති. 7.මව විසින් දරුවෝ ඇගයෙති/අගයනු ලබති. කර්ම විභක්තිය. 1.සභාපතිතුමා සමාජිකයන්…
-
11 ශේණිය සිංහල 10 පාඩම
ශ්‍රීමත් අයිවර් ජෙනිංග්ස් අවබෝධය. 1.දේශපාලන විද්‍යා ක්ෂේත්රයට අයිවර් ජෙනිංග්ස්ගෙන් සිදු වූ දායකත්වය විස්තර කරන්න. 1948 ලංකාව බ්‍රිතාන්‍ය පාලනයෙන් මිදී නිදහස ලබන විට ප්‍රජාතන්ත්‍රවදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවන් මෙරටට සම්පාදනය කර දීම 2.ජෙනිංග්ස් අධ්‍යාපනයෙන් ඉහළම තැනට ඒමට හැකි වූයේ කුමක් නිසා ද? එවකට දක්ෂ දරුවන්ට අධ්‍යාපන අවස්ථා ලබා දීමට සැකසී තිබුණු ශිෂ්යාධාරා ක්‍රමය 3.විශ්වවිද්‍යාලය පිහිටුවීම සඳහා ජෙනිංග්ස් දිවා…
-
10 ශ්‍රේණිය සිංහල 17 පාඩම
මහාචාර්ය සේනක බිබිලේ 01.මහාචාර්ය සේනක බිබිලේ විසින් දරන ලද තනතුරු මොනවා ද? 02.ඔහුගේ මුළු ජීවිතයම අයිති යැයි පවසන්නේ කා හටද ? එසේ කීමට හේතුව කුමක් ද? 03.ශ්‍රී ලංකාවට ගැළපෙන පරිදි සැලසුම් කළ ජාතික ඖෂධ ප්‍රතිපත්තියට ඇතුළත් වූ යෝජනා මොනවා ද? 04.විදේශිකයන් පවා මොහු ආදර්ශයට ගන්නා බව දැක්වෙන පාඨය උපුටා දක්වන්න. “ලංකාව කඳු මුදුනකි.සේනක බිබිලේ එහි…
-
11 ශ්‍රේණිය සිංහල 9 පාඩම
දියවර සිරිසර අවබෝධය 1.පෘථිවියේ ඇති මිරිදිය හා කරදිය ජල ප්‍රමාණය ප්‍රතිශතයක් වශයෙන් දක්වන්න. කරදිය :- 97% මිරිදිය :-3% 2.වැව යනු ජල කළමනාකාරණයේ ප්‍රබල සංකේතයකි ? මේ ප්‍රකාශය තහවුරු කිරීමට අදාළ කරුණු පාඩම ඇසුරින් දක්වන්න. කෙතරම් වියළි දේශගුණයක් යටතේ වුවත් වැව්වල ජලය සිඳී ගියේ නැත. වාෂ්පීකරණය අවම කිරීම සඳහා නෙළුම , මානෙල් වැනි ජලජ ශාක පැතිරවීමට…
-
11 ශ්‍රේණිය සිංහල 8 පාඩම.
සාහිත්‍ය රස වින්දනය සහ විචාරය අවබෝධය. 1.සාහිත්‍ය රස වින්දනය හා සාහිත්‍ය අතර ඇති වෙනස කුමක් ද ? සාහිත්‍ය රසවින්දනය යනු පුද්ගල වේදිතයකි ඒ ඔස්සේ පුද්ගලයාට යම් කිසි නිර්මාණයක් රස විඳිය හැක. එහෙත් සාහිත්‍ය විචාරය යනු රසවින්දනයට වඩා එහා ගිය දෙයකි. සාහිත්‍ය විචාරය යනු තමා සාහිත්‍ය නිර්මාණයෙන් විඳි රසය පිළිබඳව කරනු ලබන ප්රකාශනයකි.රස විඳින සියලු දෙනාටම…
-
A/L ICT E-BUSINESS PART (I)
ආර්ථිකය යනු, මිනිසාගේ අසීමිත වූ ඕනෑ එපාකම් වෙනුවෙන් සීමිත සම්පත් බෙදා හදා ගැනීමේ ක්‍රියාවලිය ආර්ථිකය ලෙස වඩා හොඳින් නිර්වචනය කල හැක. අංකිත ආර්ථිකය (Digital economy) තොරතුරු තාක්ෂණය භාවිත කරමින් අන්තර්ජාලය හරහා හෝ වෙනත් පරිගණක ජාලයක් හරහා භාණ්ඩ හා සේවාවන් මිලදී ගැනීමේ හා විකිණීමේ ක්‍රියාවලිය ‘අංකිත ආර්ථික්‘ වේ. අංකිත ආර්ථිකයේ ප්රවණතා ප්රතිවෙන්දේසිය (Reverse Auction) සාමාන්‍ය වෙන්දේසිය…
-
11 ශ්‍රේණිය සිංහල 7 පාඩම
විශේෂ වාක්‍ය රීති යංශයාර්ථය පහත වාක්‍ය නිදොස් කොට ලියන්න 1.සතුරෝ පහර දෙති’යි පාලකයෝ බිහි වූහ. සතුරන් පහර දෙති’යි පාලකයෝ බිහි වූහ. 2.මා ගමට යති’යි දෙමාපියන් සිතති. මා ගමට යති’යි දේමාපියෝ සිතති. 3.බමරු දෂ්ට කරති’යි අපි බිය වීමු. බමරුන් දෂ්ට කරති’යි අපි බිය වීමු. 4.මගීහු මාර්ග නීති පිළිපදිති’යි පොලිස් නිලධාරීහු සිතුවෝය. මගීන් මාර්ග නීති පිළිපදිති’යි පොලිස්…
-
11 ශ්‍රේණිය සිංහල 5 පාඩම
රසින් රස මවන සාහිත්‍ය ලිඛිත අභ්‍යාසය 01.පහත දැක්වෙන වචන සඳහා විරුද්ධාර්ථවත් පද පාඩමෙන් සොයා උපුටා ලියන්න. 1.නො ගැඹුරු – ගැඹුරු 2.සැකයෙන් – නිශ්චිත 3.කල්‍යාණ මිත්‍රයා – මිත්‍ර ද්‍රෝහි 4.අමිහිරි – මිහිරි 5.අසමගිය – සමගිය 6.අප්‍රකට – ප්‍රකට 7.අනවශ්‍ය – අවශ්‍ය 8.අවිනිශ්චිත – නිශ්චිත 9.අධ්‍යාත්මික – බාහිර 10.පටහැනි – එකඟ 02.පහත සඳහන් කොටස් වෙනත් ආකාරයකින් ලියන්න.…