11 ශ්‍රේණිය සිංහල 12 පාඩම

බස ඉපදුනු සැටි අසනු ය විස්තර

අවබෝධය

01.පාඩමෙ ඇතුළත් ගුවන්විදුලි සාකච්ඡාවට පදනම් වී ඇති කාරණය කුමක් ද ?

භාෂාවෙ විශේෂත්වය

02.භාෂාවේ ආරම්භය පිළිබඳ මූලික මතවාද නිර් මාණය වී ඇත්තේ කුමන කාරණා පදනම් කරගෙනද ?

ආගමික විශ්වාස

පරිණාමවාදය

03.භාෂාවේ උපතට සමගාමීව සිදු වූ මානවයාගේ වර් ධනීය අවස්ථාව කුමක් ද ?

වානර මානව අවස්ථාව ඉක්මවා සැබෑ මානව අවස්ථාවට පත් වීමත් භාෂාවේ පහළ විමත් එකම අවධියක සිදු විය.

04.ලෝකයේ පවත්නා භාෂා ගණන නිශ්චිතව ප්‍රකාශ කිරීමට නො හැක්කේ කුමන හේතු නිසා ද ?

ප්‍රධාන භාෂාව සහ උප භාෂා වෙන වෙනම වශයෙන් හඳුනා ගැනීම

Leave a comment