රට වටා පද රටා.
අවබෝධය
01.ප්‍රාදේශික උපභාෂා ඇති වීමට බලපෑ හේතු තුනක් දක්වන්න.
ඒ ඒ ප්‍රදේශ මට්ටමින් ගොඩනැගී ඇති සංස්තීන් ආර් ථික පසු බිම සහ සමාජීය කරණු.හේතුවෙන් ප්‍රාදේශික උපභාෂා බිහි වී ඇත.
02.සිංහල භාෂාවේ ප්‍රාදේශික උපභාෂා කලාප කිහිපයක් නම් කරන්න.
රුහුණ, උඩරට, ඌව, දිගාමඩුල්ල, සත්කෝරළය, නුවර කලාවිය.
03.පරිමිත භාෂා සඳහා නිදසුන් දක්වන්න.
කමත් භාෂාව, ධීවර භාෂාව, හේන් භාෂාව, පතල් භාෂාව, ශ්‍රී පාද වන්දනාව ආශ්‍රිත භාෂාව.
04.ප්‍රාදේශික උපභාෂා අධ්‍යනයෙන් ලද හැකි ප්‍රයෝජන නම් කරන්න.
1.සිංහල ජනතාව පිළිබඳ වැදගත් වූත් රසවත් වූත් තොරතුරු උකහා ගැනීමට හැකි වීම.
2.සාහිත්‍ය නිර් මාණකරණයේදී භාෂාව සකස් කර ගැනීමට අවස්ථාව උදා වීම.
3.චිරන්ත සිංහල සාහිත්‍ය පිළිබඳ විද්‍යාත්මකව විමර් ශනය කිරීමට
05.ප්‍රාදේශික උපභාෂා පොදු භාෂාවෙන් වෙනස් වන්නේ කවර අංශවලින් ද?
ව්‍යාවහාරයෙන්
Leave a comment