
විභක්ති
ප්‍රථමා විභක්තිය.
පහත දැක්වෙන වාක්‍යවල ඇති ප්‍රථමා විභක්ති පදයට යටින් ඉරක් අඳින්න.
1.වෑත්තෑවේ හිමි ගුත්තිල කාව්‍ය රචනා කලේය.
2.කලාකරුවෝ සම්මන්ත්‍රණයට සහභාගී වූහ.
3.බාලිකාවෝ උදෑසනම පාසලට පැමිණෙති.
4.ඉතිහාසඥයෝ ශාස්ත්‍රිය සාකච්ඡා පවත්වති.
5.කතුවරුන් විසින් ශිෂ්‍යයෝ ක්‍රීඩාවට යොමු කෙරෙති./යොමු කරනු ලබති.
6.දක්ෂ නිළියන් විසින් රසිකයෝ සතුටු කෙරෙති./කරනු ලබති.
7.මව විසින් දරුවෝ ඇගයෙති/අගයනු ලබති.
කර්ම විභක්තිය.
1.සභාපතිතුමා සමාජිකයන් අමතයි.
2.තරුණ තරුණියන් වැඩිහිටියන් නමදති.
3.දෙමවුපියෝ ක්‍රීඩා උත්සවය නරඹති.
4.පාලකයා සේවකයන් කැඳවීය.
කර් තෘ විභක්තිය.
1.රියදුරු විසින් බසය පදවනු ලබයි.
2.සොයුරිය විසින් සුරතල් සත්තු ඇති කෙරෙති.
3.ආගන්තුකයා විසින් ගෙහිමියෝ විමසනු ලබති.
4.ප්‍රධාතයා විසින් සේවකයෝ කැඳවනු ලබයි.
5.ගුරුවරයා විසින් ශිෂ්‍යයෝ යහමග යැවෙති.
කරණ විභක්තිය.
1.අපි සුවඳ මගින් බුදුන් පුදමු.
2.නිමල් දුම්රියෙන් ගමට ගියේ ය.
3.ශිෂ්‍යයෝ ඉගනුමෙන් ජය ගත්හ.
4.ඔහු සැප සම්පත්වලින් පොහොසත් ය.
5.මල්ලී පෑනෙන් අකුරු ලියයි.
සම්ප්‍රදාන විභක්තිය.
1.වනිතාව – වනිතාවන්ට
2.සංචාරකයා – සංචාරකයන්ට
3.විද්‍යාඥයෝ – විද්‍යාඥයන්ට
4.සේනාව – සේනාවන්ට
5.මුරකරු – මුරකරුවන්ට
අවධි විභක්තිය
1.නගරය – නගරයෙන්
2.පාසල – පාසලෙන්
3.ගංගාව – ගංගාවෙන්
4.පොත – පොතෙන්
5.ගස – ගසින්
සම්බන්ධක විභක්තිය
1.ලේඛකයන්ගේ පොත් අගය කරනු ලබයි
2.අපගේ දස්කම් බලා සතුටු වන්න.
3.ඈතින් ඇසෙන්නේ මොනරුන්ගේ හඬයි.
4.ඉටුවෙයි කකුල් අබලන් ය.
5.ගස්වල අතු කඩා වැටෙයි.
ආධාර විභක්තිය
1.ගුරුවරුන් කෙරෙහි ගෞරවය පතුරවමු.
2.වනයෙහි මල් පිපී ඇත.
3.දෙමාපියෝ දරුවන් කෙරෙහි මෙත් පතුරවති.
4.ගස්වල සියොත්හු නද දෙති.
5.සිල්වතුන් කෙරෙහි සිත් හෙදී.
| නාම පදය | විභක්තිය | ඒක වචන | බහු වචන |
|---|---|---|---|
| මිනිහාව | සම්ප්‍රදාන | ඔව් | නෑ |
| බල්ලාගේ | සම්බන්ධ | ඔව් | නෑ |
| කුරුල්ලෝ | ප්‍රථමා | නෑ | ඔව් |
| මිත්‍රවරුනි | ආලපන | ඔව් | නෑ |
| ගසේ | සම්බන්ධ | ඔව් | නෑ |
| සිසුන් විසින් | කර් තෘ | නෑ | ඔව් |
| භික්ෂූන්ට | සම්ප්‍රදාන | ඔව් | නැ |
| මව කෙරෙහි | ආධාර | ඔව් | නැ |
| ක්‍රීඩිකාවන්ගේ | සම්බන්ධ | නෑ | ඔව් |
| පියතුමනි | ආලපන | ඔව් | නෑ |
Leave a comment