අක්ෂර වින්‍යාසය

ලිඛිත අභ්‍යාස

01.නිවැරදි අක්ෂරය තෝරා හිස්තැන සම්පූර්ණ කරන්න.

1.පාඩම් කර ළමයාගේ නුව වැඩේ.

2.කුකුළු පැටවා කුරුලු ගණයට අයත් ය.

3.ස්වාභාවික ව්‍යන පිළිබඳව සොයා බැලීමට විශේ විමර් කණ්ඩායමක් මෙරටට පැමිණි බව පුවත්පත්වල සඳහන් විය.

4.ලේම්තුමා පරිණ ලේන විමසා බලා කාර්ය මණ්ඩලයට දීර්ඝ ලෙස උපදෙස් දුන්නේ ය.

5.පිරිත් සඡ්ඣායනවල දී මැනවින් උච්චාරණය කළ හැකි භික්ෂූන් වහන්සේලා සහභාගී කර ගත යුතු බව.

6.ජාතික සංඝ සම්මේලනයේ දී සාකච්ඡා කෙරිණි.

7.ජ්‍යේෂ් ශිෂ්‍යයන් ශිෂ්ට සම්පන්න ලෙස හැසිරවීම දෘ න්‍යායන් මෙන්ම ලඝු දණ්නයන් ද ලබා දීමට සිදු වී ඇති බව විදුහල්පති තුමා පැවසීය.

8.නර් කුසලතා වර්නය කර ගත් සිසුන් විසින් තම ප්‍රම සන්ර්ශනය ඉදිරිපත් කරන ලදී .

9.විශ්වයේ ප්‍රවය පිළිබඳව ඇතැමුන් කළ ප්‍රබන්ධ ප්‍රතික්ෂේප වූ නිසා ඔවුන්ගේ ප්‍රයත්නය නිෂ් වූ බවට ප්‍රවෘත්ති ළ විය.

10.විශ්වයේ ප්‍රවය පිළිබඳව ඇතැමුන් කළ ප්‍රන්ධ ප්‍රතික්ෂේප වූ නිසා ඔවුන්ගේ ප්‍රයත්නය නිෂ්ල වූ බවට ප්‍රවෘත්ති ළ විය.

11.අනුරපුර නටබුන් බැලීමට තම අඹුව ද සමග ගිය ජයරත්න, ස මෝක් සුව ලබනුව බවුන් වඩන ස මොක් සුව ලබනුව ඔවුන් ස ගණ දක්නට ලබුනු බව පැවසීය.

12.අඬුදඬු ලොකු මහත් වුණත් ගුණයෙන් අඩු කොල්ලන්ද ඇති බව ක රැගෙන යන මිනිසා කමත ඉඳ ගෙන කල්පනා කලේය.

02.නිවැරදි පදය තෝරා ලියන්න.

1.හෘදයංගම ස්තුතිය.

2.සමාජ අධ්‍යනය

3.ලේඛන මණ්ඩලය

4.පුස්තකාලීය තොරතුරු

5.ස්වාභාවික සම්පත්

6.ඓරාවණ හස්තියා

7.අධ්‍යාත්මික ධර්මතාව

8.ප්‍රේම වෘතාන්තය

9.රාජ ආඥාව

10.නීත්‍යනුකූල ක්‍රමය

Leave a comment