විශ්වකෝෂය
අවබෝධය.
01.මෙහි දැක්වෙන විශ්වකෝෂ පිටුව උපකාර කර ගනිමින් පහත දැක්වෙන ප්‍රශ්නවලට පිලිතුරු සපයන්න.
1.ඉරණමඩු වැවෙහි ජල මූලාශ්‍රය නම් කරන්න.
කනගරායන් ආරු
2.හෙළ ඉරමුසු සහ කළු ඉරමුසු සංස්කෘත නිඝන්ටුවල හඳුන්වා ඇත්තේ හඳුන්වා ඇත්තේ කෙසේ ද ?
ගුත්තිල සාරිවා
කෘෂ්ණ සාරිවා
3.ශ්‍රී ලංකාවට ආවේණික ඉරරාජ ශාකය වැවෙන්නේ කවර ප්‍රදේශ වල ද ?
සබරගමුව පළාතේ තෙත් මූකළාන්වලය
4.ඉරණමඩු, ඉරබටු තරුව, ඉරමුසු, ඉරරාජ, ඉරවඩි යන පද පෙළ පද පෙල ගස්වා ඇත්තේ කුමක් නිසා පදනම් කර ගෙන ද ?
අකාරාදි පිළිවෙල
5.ඒ අයුරින් වචන පෙළ ගස්වා ඇති කෝෂ ග්‍රන්ථ දෙකක් නම් කරන්න.
සිංහල සාහිත්‍ය විශ්වකෝෂය
සමසාස්තර විශ්වකෝෂය
ලිඛිත අභ්‍යාසය
01.අකාරාදි පිළිවෙලට සකසන්න.
1.අත්තා, ඇටිකිත්තා, කිත්තා, කිරිකිත්තා, නත්තා, පනත්තා, මුත්තා
2.අශ්වකර්ණ, ඊෂධර, කර්වීක, නේමින්ද, සුගන්ධර, විනතක, සුදර්ශන
3.කැලණිය, කොළඹ, පේරාදෙණිය, මොරටුව, යාපනය, රජරට, රුහුණ
4.අගස්ති, ආගාය, අගිල්, අගුළ, අහෘහිත, අග්නි
5.අමාවතුර, ධර්මප්‍රදීපිකාව, පූජාවලිය, බුත්සරණ, සද්ධර්මරත්නාවලිය, සද්ධර්මාලංකාරය
Leave a comment