Category: 11 ශ්‍රේණිය චිත්‍ර කලාව
-
අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය 2009 චිත්‍ර කලාව
01. මෙම ඡායාරුවෙන් දැක්වෙනුයේ ඇම්බැක්කේ දේවාලයේ වාහල්කඩ කැටයම් අතුරින් උපුටාගන්නා ලද කැටියමකි. 02. මෙහි කැටයම මව සහ ළමයා නමින් හැඳින් වේ. 03. ගම්පොළ යුගයේ රයපළ තුන්වන වික්‍රමබාහු රජු දවස ඉදිවිනැයියි සැලකේ. 04. මෙහි සමස්ත නිර්මාණය සඳහා යොදා ගෙන ඇත්තේ දැව මාධ්‍යයි. 05. මෙහි නිර්මාණ ශිල්පියා ලෙස දෙල්මඩ මූලාචාරීන්ට ජාතියේ ගෞරවය හිමි වේ. ප්‍රශ්න අංක 6පිට…