බුද්ධ ධර්මය

බෞද්ධ පුනරුද ව්‍යාපාරය

අධ්‍යාපනය නගා සිටුවීම

පූජ්‍ය වලානේ සිසිද්ධාර්ථ හිමි– රත්මලානේ පරමධම්ම් චේතිය පිරිවෙන 

පූජ්‍ය හික්කඩුවේ ශ්‍රි සුමංගල හිමි–මාලිගාකන්දේ විද්ද්‍යෝදය පිරිවෙන (1873)

පුජ්‍ය රත්මලානේ ධම්මාලෝක හිමි–පෑලියගොඩ විද්‍යලංකාර පිරිවෙන (1875)

 මුද්‍රණාල පිහිටුවීම

    පූජ්‍ය බුලත්ගම ධම්මාලංකාර සිරි සුමනතිස්ස හිමි– ගාල්ලේ ලංකෝපකාර මුද්‍රණාලය (1862)

බෞද්ධයන් පිහිටවු මුද්‍රණාල

කවට කතික මුද්‍රණාලය 

සරසවි සදරැස මුද්‍රණාලය 

සුදර්ශන මුද්‍රණාලය 

එ නිසා බිහිවූ සගරා හා පුවත්පත් 

ලක්මිණි පහන

සරසවි සදරැස 

සිංහල ජාතිය

සිංහල බෞද්ධයා

වාද විවාද පැවැත්වීම(ක්‍රිස්තියානි පක්ෂය සමග)

වාද වල මූලිකත්වය ගත් හිමිවරුන් 

පූජ්‍ය හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමි

පූජ්‍ය වස්කඩුවේ ශ්‍රි  සුභූති හිමි

පූජ්‍ය රත්මලානේ ධම්මාලෝක හිමි

පොතුවිල ඉන්ද්‍රජෝති හිමි

පංච මහා වාද

බද්දේගම වාදය(1865)

වරාගොඩ වාදය(1865)

උදන්විට වාදය(1866)

ගම්පොළ වාදය(1871)

පානදුරා වාදය(1873)(මෙයට පැහැදුණු හෙන්රි සිටීල් ඕල්කොට්තුමා පැමිණෙයි.

  හෙන්රි සිටීල් ඕල්කොට්තුමා

කොළඹ පරම විඥානාර්ථ සමාගම පිහිටුුවීම.

බෞද්ධ පාසල් පිහිටුවීමට දායක වීම.

වෙසක් පොහෝ දින නිවාඩු  දිනයක්  බවට පත් කිරීමට වෙහෙස වීම.

බෞද්ධ කොඩිය නිර්මාණයට දායක වීම.

 එසේ පිහිටවූ බෞද්ධ පාසල්

කොළඹ  ආනන්ද  විද්‍යාලය

මහනුවර ධර්මරාජ විද්‍යාලය  

ගාල්ල මහින්ද විද්‍යාලය

ගම්පොළ ජිනරාජ විද්‍යාලය 

 දේශානුරාගය හා ජාත්‍යාලය  වර්ධනය කිරීමේ ව්‍යාපාරය

අනගාරික ධර්මපාලතුමා රට පුරා දේශන පවත්වමින් ද,සිංහල බෞද්ධයා 

හා මහාබෝධි සගරාව වැනි ප්‍රකාශන වලට ලිපි සැපයීම.

පියදාස සිරිසේන මහතා තම නවකතා වලද  (සිංහල  ජාතිය) වැනි

පුවත්පත් මගින්  බටහිර  සංස්කෘතිය  විවේචනය කළේය.

වලිසිංහ හරිස්චන්දතුමා අනුරාධපුරයේ පූජනීය ස්ථාන  ආරක්ෂා කර ගැනීමට කැප වීම.

අනගාරික ධර්මපාලතුමා ඉන්දියාවේ පූජනීය  ස්ථාන රැක ගැනීමට කටයුතු 

කිරීම.

එච්.සී.පී බෙල්, හෙන්රි පාකර්,ජෝර්ජ් ටර්නර්,රිස් ඩේවිඩ්, වැනි යුරෝපීය 

උගතුන් පර්යේෂණ මගින් පැරැණි  සංස්කෘතියේ ඇතැම්  අංග මතු කිරීම .

Leave a comment