Category: 11 ශ්‍රේණිය බුද්ධ ධර්මය
-
බුද්ධ ධර්මය
බෞද්ධ පුනරුද ව්‍යාපාරය අධ්‍යාපනය නගා සිටුවීම පූජ්‍ය වලානේ සිසිද්ධාර්ථ හිමි– රත්මලානේ පරමධම්ම් චේතිය පිරිවෙන පූජ්‍ය හික්කඩුවේ ශ්‍රි සුමංගල හිමි–මාලිගාකන්දේ විද්ද්‍යෝදය පිරිවෙන (1873) පුජ්‍ය රත්මලානේ ධම්මාලෝක හිමි–පෑලියගොඩ විද්‍යලංකාර පිරිවෙන (1875) මුද්‍රණාල පිහිටුවීම පූජ්‍ය බුලත්ගම ධම්මාලංකාර සිරි සුමනතිස්ස හිමි– ගාල්ලේ ලංකෝපකාර මුද්‍රණාලය (1862) බෞද්ධයන් පිහිටවු මුද්‍රණාල කවට කතික මුද්‍රණාලය සරසවි සදරැස මුද්‍රණාලය සුදර්ශන මුද්‍රණාලය එ…
-
11 ශ්‍රේණිය බුද්ධ ධර්මය
01.දේව ආරාධනාවෙන් පසු ගෞතම බෝසතාණන් තම අවසන් උපත සඳහා පසුබිම නුවණින් සලකා බැලීම, පංච මහා විලෝකනයයි 02.බෞද්ධ සංඝ සමාජය පහළ වන්නේ, ඇසළ පුන් පොහෝ දිනකය. 03.සමථ භාවනාවට යොමුවන පුද්ගලයාට තම චරිතයට අනුව තෝරා ගත හැකි කර්මස්ථාන ගණන, හතළිහකි 04.බුදු දහම අනුව උතුම් බුද්ධ පූජාවක් ලෙස දක්වා ඇත්තේ. ගිලනුන්ට උපස්ථාන කිරීමයි. 05.පුද්ගලයාට රෝග වැළ දීමට හේතුවන…
-
බුද්ධ ධර්මය කෙටි ප්‍රශ්න.
සා/පෙළ විභාගයට අදාල පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර වල කෙටි ප්‍රශ්න සහ පිළිතුරු. 01. ගැටලු වන දී අදෘශ්‍යමාන බලවේග කෙරෙහි අවධානය යොමු නොකොට ගැටලුව විශ්ලේෂණය කර තතු ඇති සැටියෙන් දන හඳුනා ගෙන විසඳුමක් ලබා ගැනීමේ ක්‍රමවේදය බුදු දහමේ හැඳින්වෙන්නේ. පටිච්ච සමුප්පාදය නමිනි 02. “මට පොත් පාඩම් කරන්න කම්මැලියි. නිතර ම හිත උදාසීන ගතියෙන් පෙළෙනවා.” යනුවෙන් සිසුවකු…