Category: 10 ශ්‍රේණිය බුද්ධ ධර්මය
-
වැලිවිට සරණංකර හිමි
වැලිවිට අසරණ සරණ සිරි සරණංකර සංඝරාජ මාහිමියන් වහන්සේ ගිහි නම = කුලතුංග බණ්ඩාර උපන් ගම= උඩරට තුම්පනේ උපන්දිනය= 1698 ජුනි 18 පැවිදි වූ විය= 16 යුගය= මහනුවර යුගය සමත්කම් දැක්වූ විෂයන් සිංහල,පාලි , සංස්කෘත , බුද්ධ ධර්මය , කාව්‍ය ශාස්ත්‍රය වෙනත් නම් පිණ්ඩපාතික අසරණ සරණ සරණංකර හිමි පිහිට වූ සංවිධාන සිල්වත් සමාගම උපසම්පදාව ව්ය.ව.1753 දී…
-
බුද්ධ ධර්මය
බෞද්ධ පුනරුද ව්‍යාපාරය අධ්‍යාපනය නගා සිටුවීම පූජ්‍ය වලානේ සිසිද්ධාර්ථ හිමි– රත්මලානේ පරමධම්ම් චේතිය පිරිවෙන පූජ්‍ය හික්කඩුවේ ශ්‍රි සුමංගල හිමි–මාලිගාකන්දේ විද්ද්‍යෝදය පිරිවෙන (1873) පුජ්‍ය රත්මලානේ ධම්මාලෝක හිමි–පෑලියගොඩ විද්‍යලංකාර පිරිවෙන (1875) මුද්‍රණාල පිහිටුවීම පූජ්‍ය බුලත්ගම ධම්මාලංකාර සිරි සුමනතිස්ස හිමි– ගාල්ලේ ලංකෝපකාර මුද්‍රණාලය (1862) බෞද්ධයන් පිහිටවු මුද්‍රණාල කවට කතික මුද්‍රණාලය සරසවි සදරැස මුද්‍රණාලය සුදර්ශන මුද්‍රණාලය එ…