Category: 11 ශ්‍රේණිය ඉතිහාසය
-
වසභ රජතුමා
වසර 44 ක තරම් දීර්ඝ කාලයක් අනුරාධපුර රාජ්‍යය පාලනය කළ වසභ රජතුමා පිළිබඳ තොරතුරු රැසක් මහා වංශයේ 35 වන පරිච්ඡේදයේ ඇතුළත් ව ඇත. මූලාශ්රගත තොරතුරු අනුව මෙතුමාගේ පාලන කාලය දේශපාලන, ආර්ථික, ආගමික හා සංස්කෘතික යන සෑම අංශයකින් ම ඉතා වැදගත් වේ. එතුමා නව රාජ පෙළපතක ආරම්භකයා විය. වසභ රජතුමාගෙන් ඇරඹි ලම්බකර්ණ රාජ පරම්පරාව සියවස් තුනහමාරකට…
-
11 ශ්‍රේණිය ඉතිහාසය පළමු පාඩම
කාර්මික විප්ලවය කාර්මික විප්ලවයට මුලපිරූ කර්මාන්ත පේශ කර්මාන්තය යකඩ හා වානේ කර්මාන්තය ගල් අගුරු කර්මාන්තය පේශ කර්මාන්තය 01. 1733 ජෝන් කේ දුවන නඩාව 02. 1764 ජේම්ස් හාග්‍රිව්ස් ජෙනී යන්ත්‍රය 03. 1769 රිචඩ් ආක්රයිට් ජල රාමුව 04. 1779 සැමුවෙල් ක්‍රොම්ප්ටන් මියුල් යන්ත්‍රය 05. 1785 එඩ්මන් කාට්රයිට් වාෂ්ප බල…
-
11 ශ්‍රේණිය ඉතිහාසය 5 පාඩම
බ්‍රිතාන්‍යයන් යටතේ ශ්‍රී ලංකාවේ සමාජ පරිවර්තනය ආර්ථික වෙන්ස්කම් 1. පෘතුගීසින්ට හා ලන්දේසීන්ට මෙරට පැවති සාම්ප්‍රදායික සමාජ ආර්ථික රටාවේ පුළුල් වෙනසක් ඇති කිරීමට නොහැකි වීමට හේතුව කුමක්ද ? ඔවුන් මුහුදුබඩ ප්‍රදේශ ආශ්‍රිතව තම බලය ගොඩනගා ගෙන සිටි සමයේ දිවයිනේ විශාල ප්‍රදේශයක උඩරට රාජධානියේ බලය ව්‍යාප්තව තිබූ නිසා ඔවුන්ට නොහැකි විය. 2. කෝල්බෲක් කොමිසමේ ආර්ථික ප්‍රතිසංස්කරණ 06…