Category: 11 ශ්‍රේණිය සිංහල
-
11 ශ්‍රේණිය සිංහල 7 පාඩම
විශේෂ වාක්‍ය රීති යංශයාර්ථය පහත වාක්‍ය නිදොස් කොට ලියන්න 1.සතුරෝ පහර දෙති’යි පාලකයෝ බිහි වූහ. සතුරන් පහර දෙති’යි පාලකයෝ බිහි වූහ. 2.මා ගමට යති’යි දෙමාපියන් සිතති. මා ගමට යති’යි දේමාපියෝ සිතති. 3.බමරු දෂ්ට කරති’යි අපි බිය වීමු. බමරුන් දෂ්ට කරති’යි අපි බිය වීමු. 4.මගීහු මාර්ග නීති පිළිපදිති’යි පොලිස් නිලධාරීහු සිතුවෝය. මගීන් මාර්ග නීති පිළිපදිති’යි පොලිස්…
-
11 ශ්‍රේණිය සිංහල 6 පාඩම
කර්තෘ කාරක කර්ම කාරක භේදය ලිඛිත අභ්‍යාසය 01.සුදුසු පදය තෝරා හිස්තැන් පුරවන්න. 1.ගොවියෝ ගවයන් ආරක්ෂා කරති 2.ළමයි ගුරුවරුන් නමඳිති. 3.කුරුල්ලෝ ගොදුරු සොයා පියාඹති. 4.බාලිකාවෝ අසරණයන් ආරක්ෂා කරති. 5.පාලකයෝ කම්කරුවන් පසසති. 02.නිවැරදි පදය වරහන් තුළින් තෝරන්න. 1.මිතුරන් විසින් සත්තු ආරක්ෂා කෙරෙති. 2.අධ්‍යක්ෂකවරයා විසින් ගුරුවරු පත් කෙරෙයි. 3.නීතිඥයා විසින් සේවාදායකයෝ අමතනු ලබති. 4.රියැදුරන් විසින් බස් රථ ධාවනය…
-
11 ශ්‍රේණිය සිංහල 5 පාඩම
රසින් රස මවන සාහිත්‍ය ලිඛිත අභ්‍යාසය 01.පහත දැක්වෙන වචන සඳහා විරුද්ධාර්ථවත් පද පාඩමෙන් සොයා උපුටා ලියන්න. 1.නො ගැඹුරු – ගැඹුරු 2.සැකයෙන් – නිශ්චිත 3.කල්‍යාණ මිත්‍රයා – මිත්‍ර ද්‍රෝහි 4.අමිහිරි – මිහිරි 5.අසමගිය – සමගිය 6.අප්‍රකට – ප්‍රකට 7.අනවශ්‍ය – අවශ්‍ය 8.අවිනිශ්චිත – නිශ්චිත 9.අධ්‍යාත්මික – බාහිර 10.පටහැනි – එකඟ 02.පහත සඳහන් කොටස් වෙනත් ආකාරයකින් ලියන්න.…
-
11 ශ්‍රේණිය සිංහල 3 පාඩම
අක්ෂර මාලාව හා අක්ෂර වින්‍යාසය අවබෝධය. 1.වර්තමානයේ භාවිත සිංහල අක්ෂර මාලාවෙහි මුළු අක්ෂර ගණන කීය ද ? 60 2.ය,ර,ල,ව අක්ෂර හඳුන්වන්නේ කුමන නමකින්ද ? අන්තඃස්ථ අක්ෂර (අර්ධ ස්වර) 3.ශ-ෂ-ස-හ-ෆ ඌෂ්මාක්ෂර ලෙස හඳුන්වන්නේ කුමක් නිසා ද ? පෙනෙහැල්ලේ සිට මුඛ කුහරය වෙත එන වායුධාරාව උණුසුම් බවින් යුක්තව මුඛ කුහරයෙන් නින්නාද වේ ද එවැනි අක්ෂර ඌෂ්මාක්ෂර වේ.…
-
11 ශ්‍රේණිය සිංහල 2 පාඩම
දුකට කියන කවි සී පද අවබෝධය. 01. කවියාගේ සිතට දුක දැනෙන්නේ කුමක් නිසා ද ? ඔහුගේ පෙම්වතිය ඔහුව හැරදමා ගිය නිසා 02. නෑනා පිළිබඳව මතකයට නංවන සිද්ධි ලෙස කවියා දක්වා ඇත්තේ කුමක් ද ? 03. ‘ළමා ළපටි නෑනා’ යන යෙදුමෙන් ධ්වනිතවත වන්නේ කුමක් ද ? නෑනා ළාබාල වියේ සිටි අයෙකු බවයි 04. මෙහි කථකයා සහ…
-
11 ශ්‍රේණිය 1 පාඩම
දළදා පෙරහැර අවබෝධය 1.මුල් යුගයේ ඇසළ පෙරහැර සමන්විත වූයේ කුමන දේවාලයන්හි පෙරහැර වලින් ද ? නාථ,කතරගම,විෂ්ණු,පත්තිනි යන සතර දේවාලයේ පෙරහැරවලින්. 2. කප් සිටුවීම ‘ යන්නෙන් අදහස් කෙරෙනුයේ කුමක්ද? කප් සිටුවීම යනු සතර දේවාලයෙ පිරිසක් ඇසළ මස ආමාවක දිනට දින කිහිපුයක් පෙර පල නොහට ගත් පුද පූජා පවත්වා එහි අරක් ගත් දෙවියන් වේ නම් ඉවත්ව යන…
-
ආදර්ශ රචනා
සකසුරුවම් හා ඉතිරි කිරීම – පාසල තුළින් එදා අප මුතුත් මිත්තන්ගේ ආර්ථිකය හා බැඳුණු යහගුණ දෙකක් ලෙස සකසුරුවම හා ඉතිරි කිරීම දක්විය හැකි ය. කවරකු හෝ මහා පරිමාණයෙන් ඉතිරි කිරීමට සිතයි නම් එය කිසිදාක ඉටුකර ගත හැකි නොවනු ඇත එහෙත් තමාට හැකි පමණින් ඉතිරි කිරීමට පුරුදු වන තැනැත්තාට එහි ප්‍රතිඵල භුක්ති විඳීමට වැඩි කාලයක් බලා…