Category: 10 ශ්‍රේණිය සිංහල
-
10 ශ්‍රේණිය සිංහල 12 පාඩම
කාව්‍ය නිර්මාණකරණය. අවබෝධය. 01. කාව්‍ය නිර්මාණකරුවා සතු විය යුතු මූලික ලක්ෂණ තුන මොනවා ද 02. අභිනවගුප්ත “ප්‍රතිභාව” හඳුන්වා ඇත්තේ කෙසේ ද ? අපූර්ව වස්තු නිර්මාණය කිරීමේ දක්ෂතාව 03. කුමාරතුංග මුනිදාස කවියා ගස සිල් ගත් සෙයින් දැක්වීමට හේතුව කුමක් ද ? වතුසුදු ගස පිරෙන්න මල් පිපී තිබූ නිසා. 04. වැස්ස ගැන ලියා ඇති කාව්‍ය නිර්මාණ රසවත්…
-
10 ශ්‍රේණිය සිංහල 11 පාඩම.
පැරණි ජීවනෝපාය ක්‍රම හා බැඳුණු සිරිත් විරිත්. අවබෝධය. 01. මෙම පාඩමට තේමාව වී ඇත්තේ කුමක් ද ? පැරණි ජීවනෝපායන් 02.සිංහලයාගේ පුරාණ ම ජීවනෝපායන් ලෙස මෙම පාඩමේ දැක්වෙන ප්‍රවෘති මොනවාද ? මැටි කර්මාන්තය , හේන් කර්මාන්තය 03. ඒ ඒ වෘත්තීන් ඔබ හඳුනාගත් පාරම්පරික ඇදහිලි විශ්වාස දෙක බැගින් ලියන්න. මැටි කර්මාන්තය හේන් ගොවිතැන මැටි කර්මාන්තය 04. එම…
-
10 ශ්‍රේණිය සිංහල 9 (ii) පාඩම
විශේෂ වාක්‍ය රීති ලිඛිත අභ්‍යාස. 01.පහත සඳහන් වාක්‍ය නිවැරදි කොට ලියන්න i.දෙස බස රැක ගැනීමට අපි නිබඳව තැත් කළ යුතුය. දෙස බස රැක ගැනීමට අප නිබඳව තැත් කළ යුතුය. ii.සියලු දේශපාලඥයෝ ආත්මාර්ථකාමි පුද්ගලයන් නොවේ. සියලු දේශපාලඥයන් ආත්මාථකාමි පුද්ගලයෝ නොවේ. iii.දරුවෝ දෙමාපියන්ට කීකරු වීම මැනවි. දරුවන් දෙමාපියන්ට කීකරු වීම මැනවි. iv.ගුරුවරු මීට පක්ෂව දැක්වූ අදහස් කවරේ…
-
10 ශ්‍රේණිය සිංහල 9 පාඩම
කර්තෘ කාරක වාක්‍ය සහ කර්ම කාරක වාක්‍ය ලිඛිත අභ්‍යාස 01.පහත දැක්වෙන වාක්‍ය කර්ම කාරකයට හරවා ලියන්න. 1.මම නිරතුරුව ම පොත පත මිල දී ගනිමි. මා විසින් නිරතුරුවම පොත පත මිල දී ගැනෙයි. 2.විනිසුරු තුමා සැකකරුවන් නිදහස් කළේය. විනිසුරුතුමා විසින් සැකකරුවන් නිදහස් කරනු ලැබූ හ. 3.උද්යොගයෙන් කටයුතු කළ ගොවීහු මේ කන්නයේ සරු අස්වැන්නක් ලැබූහ. උද්යොගයෙන් කටයුතු…
-
10 ශ්‍රේණිය සිංහල 8 පාඩම.
මේ අපේ උදාර වූ මාතෘ භූමියයි. අවබෝධය 1.පහත දී ඇති ප්‍රශ්ණ වලට පිළිතුරු සපයන්න 1.දේශානුරාගය හා දේශාභිමානය හඳුන්වන්න. 2.දේශාභිමානය ජනනය කිරීමට බලපාන සාධක මොනවාද ? 3.මහගම සේකරයන්ගේ නිර්මාණයේ ශ්‍රී ලංකාව හැඳින්වීමට යෙදූ පර්යාය පද ලියන්න. 4. මෙම භූමිය සාරවත් වූයෙ කුමකින් ද ? 5.අතීත මුතුන් මිත්තන්ගේ ප්‍රාණවායුව ලෙස ඔහු දක්වන්නේ කුමක් ද ? 6.ගලන ගංගාවන්ගෙන්…
-
10 ශ්‍රේණිය සිංහල 7 පාඩම.
බසින් රස මවන සාහිත්‍ය අවබෝධය 1.කවියාගේ වාක්කෝෂයත් විද්‍යා ලේඛකයාගේ වාක්කෝෂයත් අතර ඇති වෙනස කුමක්ද ?කවියා වාක්කෝෂයට මුල්තැන දෙයි,විද්‍යා ලේඛකයා වාක්කෝෂය භාව හීනයි 2. සාහිත්‍ය නිර්මාණයක දී වචන වල භාවික ගුණය යනුවෙන් අදහස් වන්නේ කුමක් දැයි පැහැදිලි කරන්න.රසිකයාගෙ භාවයන් ප්‍රබෝධමත් කොට,ඔහු මැනවින් අත්දැකීමට සහභාගී කරගැනීමෙ හැකියාවයි 3. සාහිත්‍යකරුවාගේ ප්‍රතිභාව ප්‍රකට කළ හැකි ප්‍රධාන මාධ්‍යය ලෙස මෙහි සඳහන්…
-
10 ශ්‍රේණිය සිංහල 6 පාඩම
අවබෝධය 1. පොත බලමින් සිටි මහේන්ද්‍රගේ අවධානය පොතින් ගිලිහුණේ කුමන හේතුවක් නිසාද?පාරේ වැඩ කරන මිනිසුන් කෙරෙන් සිනා හඬක් ඇසුනු නිසා 2. තමාගේත් කම්කරුවන්ගේත් දෑත් සසඳා බැලූ මහේන්ද්‍ර ලැජ්ජාවට පත් වූයේ ඇයි ?දෑතේ රෝඹු ගස් වල රැඳුනු දහදිය බින්දු හිරු රැස් වැටී දිලිසීම සහ ඔවුන්ගේ අත්වල හා ළමැද මස් පිඬු මනා සේ කැපී පෙනෙන නිසා තමාගේ…
-
10 ශ්‍රේණිය සිංහල පස්වන පාඩම
ආචාර්ය සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර අවබෝධය 1. සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මැතිතුමා ජනතාව අතර ජනප්‍රිය වුයේ කවර ගෞරවාන්විත නාමයකින්ද? නිදහස් අධ්‍යාපනයේ පියා ලෙස 2. එතුම ලංකා ජනතාවට ලබා දුන් දායාදය ලෙස සැලකෙන්නේ කුමක් ද? i.බාලංශයේ පටන් විශ්වවිද්‍යාලය තෙක් නොමිලයෙ ලබා දෙන අධ්‍යාපන ක්‍රමයක් මෙරට ස්ථාපිත කිරීම 3. එතුමාගේ චරිතය ඇසුරෙන් ඔබට ගත හැකි ආදර්ශ දෙකක් නම් කරන්න. i.මහජනතාව වෙනුවෙන්…
-
10 ශ්‍රේණිය සිංහල සිව්වන පාඩම
ආරාමයේ නිර්මාණය අවබෝධය 1.සශ්‍රීක නගර හා සරුසාර ගම් අසල ආරාම ඉදි වීමට තුඩු දුන් හේතුව කුමක්ද ? ගිහි පැවිදි ආශ්‍රය පහසුවෙන් නොකඩවා පවත්වා ගැනීමට 2.”සිද්ධීන් දෙක ම වූයේ දේවානම්පියතිස්ස සමයේ දී ය”මේ ප්‍රකාශයේ දැක්වෙන සිදුවීම් දෙක සදහන් කරන්න. ලංකාවෙ ආරාමයක අංගයක් බවට පත් වූ ථූපාරාමය කරවිම බුද්ධගයාවෙන් වැඩම කරවූ ශ්‍රී මහා බෝධි ශාඛාව මහමෙව්නා උයනෙහි…
-
ආදර්ශ රචනා
සකසුරුවම් හා ඉතිරි කිරීම – පාසල තුළින් එදා අප මුතුත් මිත්තන්ගේ ආර්ථිකය හා බැඳුණු යහගුණ දෙකක් ලෙස සකසුරුවම හා ඉතිරි කිරීම දක්විය හැකි ය. කවරකු හෝ මහා පරිමාණයෙන් ඉතිරි කිරීමට සිතයි නම් එය කිසිදාක ඉටුකර ගත හැකි නොවනු ඇත එහෙත් තමාට හැකි පමණින් ඉතිරි කිරීමට පුරුදු වන තැනැත්තාට එහි ප්‍රතිඵල භුක්ති විඳීමට වැඩි කාලයක් බලා…