Category: 10 ශ්‍රේණිය සිංහල
-
10 ශ්‍රේණිය සිංහල 22 පාඩම
දීපාවලී උත්සවය අවබෝධය. 01.දීපාවලී යන්නෙහි අර්ථය කුමක්ද ? පහන් හෙවත් ආලෝකය යන අර්ථ ඇති ‘දීප’ යන පදයත් පේළිය හෙවත් දාමය යන අර්ථ ඇති ‘ආවලි’ යන පදයත් එක් වීමෙන් සෑදුනු දීපාවලී යාන්නෙන් ‘ආලෝක පේළිය’ යන අරුත ප්‍රකාශ වෙයි. 02.දීපාවලිය සැමරීම සඳහා පාදක වන පුරාවෘත්ත දෙකක් සඳහන් කරන්න. ශ්‍රී සම්පත්තියේ දෙවඟන වන ශ්‍රී ලක්ෂ්මිය හෙවත් ශ්‍රී කාන්තාව…
-
10 ශ්‍රේණිය සිංහල 21 පාඩම
මිණි ගණ සඳෙස් වැනුමෙන් අවබෝධය 01.පද්‍ය පන්තිය ඇසුරෙන් අසා ඇති ප්‍රශ්නවලට වඩාත් නිවැරදි පිළිතුර දී ඇති වරණ අතරින් තෝරා ලියන්න. 1.සමුද්‍රය සූර් යයා වෙත ඇද ගන්නේ, වෙහෙස දුරු කර නෑවීම සඳහා 2.මලිගිය මල් සමූහයක් ලෙස කවියා වර් ණනා කළේ. තාරකා සමූහය 3.උදය පරිවතය නම් ගසෙහි මල් ඉත්තක් ලෙස කවියා දකින්නෙ චන්ද්‍රයා 4.මෙහි වළඹ ගිනි වැට…
-
10 ශ්‍රේණිය සිංහල 19 පාඩම
ශ්‍රී ලංකාවේ පැරණි නිවාස අවබෝධය. 01 ‘ස්ථිරවාසීතාව’ යනුවෙන් හැඳින්වෙන්නේ කුමක් ද ? සංචාරක ජීවිතයෙන් මිදී එක් තැනක දීර් ඝ කාලයක් ජීවත් වීම 02.වැළලී ගිය අතීත තොරතුරු සොයා ගැනීම සඳහා අනුගමනය කරනු ලබන ක්‍රමවේදයන් ලියන්න පුරාවිද්‍යාත්මක කැණීම් 03.ආදී මුතුන් මිත්තන් නිවාස තැනීමට වරිච්චි මැටි භාවිත කිරීමට හේතු වූ කරුණු 2ක් සඳහන් කරන්න. පහසුවෙන් සොයා ගත හැකි…
-
10 ශ්‍රේණිය සිංහල 18 පාඩම
ආපදා කළමනාකරණය අවබෝධය. 01.ආපදාවක් යනුවෙන් හැඳින්වෙන්නේ කුමක් ද ? ආපදාවක් යනු ක්ෂණිකව හෝ ක්‍රමිකව වර් ධනය වන දෙයක්. 02.ආපදා යන වචනයට දිය හැකි නිර්වචනයක් ලියන්න ? “ආපදා යනු හදිසි හෝ විශාල අවාසනාවන්ත ව්‍යසනයකි” -ඔක්ස්ෆර් ඩ් ශබ්දකෝෂය 03.යම් විපතක් අපදාවක් වීමට කරුණු කිහිපයකින් එකක් වත් සම්පූර් ණ විය යුතුය.ඒ කරුණු මොනවා ද ? යම් විපතක් මිනිසුන්…
-
10 ශ්‍රේණිය සිංහල 17 පාඩම
මහාචාර්ය සේනක බිබිලේ 01.මහාචාර්ය සේනක බිබිලේ විසින් දරන ලද තනතුරු මොනවා ද? 02.ඔහුගේ මුළු ජීවිතයම අයිති යැයි පවසන්නේ කා හටද ? එසේ කීමට හේතුව කුමක් ද? 03.ශ්‍රී ලංකාවට ගැළපෙන පරිදි සැලසුම් කළ ජාතික ඖෂධ ප්‍රතිපත්තියට ඇතුළත් වූ යෝජනා මොනවා ද? 04.විදේශිකයන් පවා මොහු ආදර්ශයට ගන්නා බව දැක්වෙන පාඨය උපුටා දක්වන්න. “ලංකාව කඳු මුදුනකි.සේනක බිබිලේ එහි…
-
අක්ෂර වින්‍යාසය
ලිඛිත අභ්‍යාස 01.නිවැරදි අක්ෂරය තෝරා හිස්තැන සම්පූර්ණ කරන්න. 1.පාඩම් කරන ළමයාගේ නුවණ වැඩේ. 2.කුකුළු පැටවා කුරුලු ගණයට අයත් ය. 3.ස්වාභාවික ව්‍යසන පිළිබඳව සොයා බැලීමට විශේෂ විමර්ශන කණ්ඩායමක් මෙරටට පැමිණි බව පුවත්පත්වල සඳහන් විය. 4.ලේකම්තුමා පරිගණ ලේඛන විමසා බලා කාර්ය මණ්ඩලයට දීර්ඝ ලෙස උපදෙස් දුන්නේ ය. 5.පිරිත් සඡ්ඣායනවල දී මැනවින් උච්චාරණය කළ හැකි භික්ෂූන් වහන්සේලා සහභාගී…
-
10 ශ්‍රේණීය සිංහල 16 පාඩම
එතෙපුල් අමා හැල්ලෙන් අවබෝධය 01.බුදුරජාණන් වහන්සේ කෙරෙහි සෙනෙහසින් ආනන්ද හිමියන් කළ ක්‍රියාව කුමක් ද ? ඇතා පැමිණෙන විට බුදුරදුන්ගේ ඉදිරියට ගොස් සිට ගැනීම 02.නාලාගිරි ඇතා දැක බිය පත් ස්ත්‍රිය හැසුරුණේ කෙසේ ද ? ඇතා සහ බුදුරදුන් මැද ඇගේ දරුවා දමා දිවීය. 03.නාලාගිරි ඇතා බුදුරජාණන් වහන්සේට සමීපවත්ම ශ්රද්ධාවන්තයන්ගේ ප්‍රතිචාරය කුමක් වී ද ? 04.බුදුරජාණන් වහන්සේ ඇතා…
-
10 ශ්‍රේණිය සිංහල 15 පාඩම
ළඳේ නිසරු නො කරන් අප සියලා අවබෝධය. 01.’ලීල් නැතිව’ යන කවියේ ‘නුඹ’ යනුවෙන් හඳුන්වා ඇත්තේ කවරෙක්ද ? අමිත්තතාපාට 02.පහත දැක්වෙන කවි පදවල අදහස ඔබේ වචනයෙන් ලියන්න. i.අවුලයි වෙන්නේ මෙතනින් යන්නට ii.ගැසී ද බොල තිගෙ දෑසට පටලේ iii.ළදේ නිසරු නොකරන් අප සියලා iv.හැම කල් මළ දා දෝ සැප වන්නේ v.කන්කටුවට කරදර තෙපලන්නේ 03.’පරමල් පිදුවා දෝ පල…
-
10 ශ්‍රේණිය සිංහල 14 පාඩම.
තොරොක්කෝව අවබෝධය. 01.තොරොක්කෝවෙන් කසළ අඳින කම්කරුවන් දුටු ර්යොහෙයිගේ පැතුම වූයේ කුමක් ද ? තමාටත් කම්කරුවක් වීමට සිතීම 02.ර්යොහෙයි නොයිවසිල්ලෙන් බලා සිටියේ කෙබඳු අරමුණක් ඉටුකර ගැනීමේ අභිලාශයෙන්ද ? තොරොක්කොවේ නැග යාමට නොහැකි වූවාත් තල්ලු කිරීමටත් ඉඩ ලැබේ යැයි අරමුණින්. 03.තොරොක්කෝව තල්ලු කරමින් සිටි තරුණයන් දෙදෙනා සමග මිත්‍ර විය යුතු යැයි ර්යොහෙයි සිතුවේ කුමක් නිසා ද? තොරොක්කෝවෙ…
-
10 ශ්‍රේණිය සිංහල 13 පාඩම
ආචාර්ය ටී.බී.ජයා අවබෝධය 01.ටී.බී.ජයා මහතාගේ ජනතා සේවය කැපී පෙනෙන්නේ කුමන ක්ෂ්රේතයක් සම්බන්ධයෙන්ද ? අධ්‍යාපන ක්ෂ්රේතය 02.පසු කලෙක දේශපාලන ක්ෂේත්රයේ කැපී පෙනෙන සේවයන් කල නායකයන්ට ඔහු ගුරුවරයෙක් වූයේ ය එම නායකයන් නම් කරන්න. පිලිප් ගුණවර්ධනරොබොට් ගුණවර්ධන 03.ලාංකේය අධ්‍යාපනයට ඔහුගෙන් සිදු වූ සේවය කවරාකර ද මුස්ලිම් ජනයාගෙ අධ්‍යාපන තත්වය නංවාලනුයේ තව අදහස් දේශක හා ලිපි ලේඛන මගීන්…